Thursday, April 29, 2010
0 Cricinfo International Scores
Cricinfo International Scores: "Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!"
Tuesday, April 20, 2010
1 Sihina Prarthana
කට්ටිය ලෑස්තිද මගේ අළුත් වැඩක් බලන්න.
ඉඳල ඉඳලා මාත් වෙබ් Site එකට අත දැම්මා. සිහින ප්‍රාර්ථනා කියන්නෙ ඒක. මගේ Blog එකට එන හැමෝටම මම සිහින ප්‍රාර්ථනා එකට එන්න කියල ආරාධනා කරනවා. මාත් එක්ක කථා කරන්නත් පුළුවන්.
පහළ Link එක හරහා වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.
Sihina Prarthana

Posted by
Ranzyth
at
11:28 PM
.
Under
Chat,
Chatango,
Prarthana,
Public chat room,
Sihina,
Sihinaprarthana,
sihinaprarthana.site88.net
.
1 comments
Saturday, April 10, 2010
0 Radio and Live TV
අපේ site එකට රේඩියෝ එකක් හරි ටීවී එකක් හරි දාගන්න තිබ්බනම් මරු නේද?
මම කියල දෙන්නම් දාන විදිය. සිම්පල් කේස් එකක්. එහෙනම් පටන් ගමුද.
මෙහෙමයි කරන්නෙ, මුලින් ඔයාට දාගන්න ඕන ටීවී එක හරි රේඩියෝ එක හරි හොයාගන්න කොහෙන් හරි. මමත් දෙන්නම් ටිකක්.
පස්සෙ ඒකෙ කෝඩින් එක කොපි කරල ඔයාගෙ Site එකට දාන්න. ඒක මෙහෙමයි කරන්නෙ. උදාහරණයක් විදියට මම දෙන කෝඩින් එක දාල බලන්නකෝ. ඒක Y FM රේඩියෝ එක.
Y FM Radio Coding
එළ නේද? වැඩ කරනවද? (සමහර වෙලාවට රේඩියෝ එක අවුල් වෙනවා. වැඩ කරන්නැති වෙනවා. එක ගනන් ගන්නෙපා. ටිකකින් ආයේ වැඩ කරන්න ගනීවි.)
කෝඩින් එක උඩින් Click කරලා Ctrl + a ගහල select all කරලා Ctrl + c ගහල copy කරගන්න. පස්සෙ ඔයගෙ එකට Paste කරගන්න.
මෙන්න තව රේඩියෝ... දාල බලන්න. මේවා මම අරගත්තේ සියල්ල.කොම් එකෙන්.
Source: siyalla.com
Sirasa FM
Neth FM
Tharu net
Rhythm FM
Lite FM
Citi FM
Rangiri FM
Velanda Sewaya
Yes FM
E FM
TNL Rocks
Shakthi FM
Rupawahini
Derana
Prime TV
Siyatha TV
Max TV
Swarnawahini
source: spot.lk

රේඩියෝ එකනම් හරි නේද.. දැන් බලමු කොහොමද ටීවී එකක් දාන්නෙ කියලා. ඒකත් වැඩි දෙයක් නැහැ. ටීවී එකේ කෝඩින් එක ඔයාගෙ site එකට කොපි කරලා දාන්නයි තියෙන්නෙ. මම අහුලගත්ත ටීවී ටිකක් දෙන්නම්. ඔයාලගෙ එකට දාල බලන්න.
උඩ තියෙන ටීවී එකේ කෝඩින් එක තමයි මේ තියෙන්නෙ. ඉස්සෙල්ල වගේ ඔක්කොම select කරල කොපි කරගන්න. ඊට පස්සෙ කැමති තැනකට කරගන්න. ටීවී එක වැඩ කරනවා නේද? එහෙනම් ඉතින් ට්‍රයි කරලම බලන්නකෝ.
Sirasa TV
ITN
Sirasa TV
ITN
Rupawahini
Derana
Prime TV
Siyatha TV
Max TV
Swarnawahini
ටීවී ටිකනම් අරගත්තෙ ස්පොට්.lk එකෙන්.
source: spot.lk
Posted by
Ranzyth
at
10:57 AM
.
Under
Education,
embed,
how to add radio and tv to the site or a blog,
ITN,
online radio,
online tv,
radio for my site,
tv for my site,
Y FM
.
0
comments
Friday, April 9, 2010
0 Mobile Broadband Settings
කාලෙකට පස්සෙ නේද?
කට්ටිය දැන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට බැහැලනේ. වැඩෙත් නැගල යනව.
First you have to do is install and open your drivers software that comes with your USB modem ( I have an Etisalat 3.5G USB Modem so It don't have a mobile partner software. but this is similar to mobile partner software. I think the difference is only the colors and there operator name. It's Huawei E1550 Modem ) and then go to "Tools --> Options --> Profile management".
මුලින්ම මොඩ්ම් එක ගහලා Drivers ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට software එක ඇරලා ඒකෙ Tools --> Options --> Profile management වලට යන්න.
Change APN to "Static" and type the APN that suit for your network operator.
ඔක්කොමත් හරි ඩොංගලෙත් ගත්ත(Dongle, Usb Modem), සිම් එකත් දැම්ම (SIM Card), ඒත් නෙට් කනෙක්ට් වෙන්නැහැනෙ. අවුල තමයි සෙට්ටින්ග්ස් නැති එක. මාත් ඉගෙන ගත්තු කෑලි ටිකක් මේකෙ තියෙනවා. මමත් ට්‍රයි කරල බලලා තියෙනවා. ඔයාලත් කරලා බලන්න
First you have to do is install and open your drivers software that comes with your USB modem ( I have an Etisalat 3.5G USB Modem so It don't have a mobile partner software. but this is similar to mobile partner software. I think the difference is only the colors and there operator name. It's Huawei E1550 Modem ) and then go to "Tools --> Options --> Profile management".
මුලින්ම මොඩ්ම් එක ගහලා Drivers ඉන්ස්ටෝල් කරගන්න. ඊළඟට software එක ඇරලා ඒකෙ Tools --> Options --> Profile management වලට යන්න.
( මම පාවිච්චි කරන්නේ Etisalat 3.5G USB Modem එකක්. ඔයාලගේ ගොඩක් විට ඇත්තෙ Mobile Partner කියල Software එකක්, එත් මම දාල තියෙන එකයි, ඒකයි ගොඩක් සමානයි. වෙනසකට තියෙන්නෙ පාටයි, අයිති ආයතනයේ නමයි විතරයි. ඒක Huawei E1550 Modem එකක්. )
Click on "New" then type any profile name as you like. ( e.g. , Airtel, M3, Dialog3G, or your name)
New කියලා තියෙන එක ඔබල වැඩේ පටන් ගමු. එකට නමක් දාන්න ඕනා, කැමති නමක් දාන්න පුළුවන්. ( උදා: Airtel, M3, Dialog3G හෝ ඔයාගෙ නම උනත් පුළුවන්)
Change APN to "Static" and type the APN that suit for your network operator.
දැන් APN එක Static වලට මාරැකර ගන්න ඕනා. පස්සේ තමන් භාවිතා කරන ජාලයට ගැලපෙන APN එක ඇතුල් කරන්න.
You don't need to change authentication
Access Number : *99#
User name:
Password:
*keep user name and the password area BLANK
ඊළඟට තියෙන authentication එකේනම් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒවා තියෙන විදියටම තියන්න. සාමාන්‍යයන් පවතින්නෙ මෙහෙමයි. වෙනස් වෙලා නම් ඒක හදාගන්න.
Access Number : *99#
User name:
Password:
*user name එක සහ password එක හිස්ව තියන්න.
Then click on "Save -> Set as Default -> OK"
Try to connect... And then you can experience the Speed of mobile broadband.
ඊට පස්සෙ Save කරලා Set as Default කරලා OK කරන්න. දැන් Connect බොත්තම ඔබලා බලන්න.
වේගය අත්විදින්න.
Airtel Settings For Broadband
For Celebration 300 and Celebration 600 type AIRTELLIVE as APN
And for Unlimited package type AIRTELDATA
*APN must type as its shown
Mobitel Settings For Broadband
For zoom 490, zoom 890, zoom 1290
type mobitel3g as yout APN
*APN must type as its shown
Use the same APN for 3G Delight.
Dialog Settings For Broadband
APN for Prepaid users type ppwap
APN for Postpaid users type dialogbb
*APN must type as its shown
Subscribe to:
Posts (Atom)