Tuesday, October 20, 2009

2 දෙහිවල සත්ත්ව උද්‍යානය (Dehiwala Zoo)




ඉංග්‍රීසිනට සිරිලක අතහැර දමා ආපසු තම සීතල ගම්බිම් කරා බලා යාමට සිත් පහල වෙමින් තිබූ කාලයක ජෝන් හාගන් බර්ග් නම් ජර්මන් ජාතික යුවලක් විසින් කොළොම්තොට අසල වූ මාපිටිය ( වැල්ලවත්ත ) නම් ගමට ඔබ්බෙන් අක්කර 22ක බිම් කඩෙක පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ආරම්භ කර ඇත. ඒ 1936 වසරේදීය. එතැන් සිට වසර 50ක් පමණ ගියකල රජයට පවරා ගන්නා ලද මෙම උද්‍යානය ආසියාවේ බොහෝ සත්ත්ව උද්‍යාන සමග කරටකර සිටීමට හැකි අයුරින් විකාශනය වී තිබේ.
සත්ත්ව උද්‍යානයේ දුරකතන අංකය : 01-712751 01-712753

මේක උපුටා ගත්තේ :
සිරිලක ඇසූ දුටු තැන් පොතෙන්

2 comments:

Anonymous said...

Mona Unath Umnba paramparawa gana Hithala Umbalage Muthun Miiththo Jeewath una thana mathak wena widiye wadak karapu aka gana santhosai All The Best

Ranzyth said...

thx අයියා, අයියාගේ පින්තුරෙත් දාලා එකක් හදන්නම්කෝ, Kites මාතෘකාවටත් මම කැමතී. හොද මාතෘකාවක් මතක් කරාට thx.

Post a Comment